LOCAL 0 රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් Written by:chanakaPosted on:8th January 2021 (කොළඹ, ලංකාපුවත්) –බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇත. මේ වන විට ඔහු හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.