LOCAL 0 බස්නාහිර පළාතේ අධි අවදානම් ප්‍රදේශවල ජනතාවට එන්නත ලබාදීම අඛණ්ඩව Written by:chanakaPosted on:22nd February 2021 (කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතේ කොරෝනා අවදානම වැඩි වශයෙන් පවතින ප්‍රදේශ හඳුනාගෙන එම ජනතාව සඳහා ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අඛණ්ඩව සිදු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.