(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසය සදහා රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් – වී එන්නත මෙරට හදිසි භාවිතය සදහා අනුමැතිය ලබාදී තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මෙම අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
National News Agency of Sri Lanka