(කොළඹ, ලංකාපුවත්) –සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් 30වැනිදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් අධ්‍යාපනික ආයතන ද ඒ අනුව වසා දැමීමට පියවර ගත යුතු බවය.
අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.