(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 05ක් ප්‍රදානයක් ලෙස ලබා දෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය තහවුරු කළ බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.
මේ එන්නත් තොගය මේ මාසයේදී ලැබීමට නියමිතව ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.