(කොළඹ, ලංකාපුවත්) – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මන්ත්‍රීවරුන්ට හා රටේ ජනතාවට එම පනතට අදාලව අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ සලසා මෙම තීරණය ගත් බවයි.