පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සංයුක්ත සැළැස්ම එළිදකියි

(ලංකාපුවත් | කොළඹ) – පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2021 -2025 සංයුක්ත සැළැස්ම (Corporate Plan) සහ 2022 ක්‍රියාත්මක සැළැස්ම එළිදැක්වීමේ උත්සවය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(27) කුකුලේගඟ ලයා ලෙෂර් (Laya Leisure) හීදී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.එම්.බී වීරසේකර, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී සුරතිස්ස දිසානායක සහ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් සියලු පළාත් පාලන කොමසාරිස්වරුන් සහ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සමස්ත කාර්යමණ්ඩලයද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *