මෙරට බූස්ටර් එන්නත ලබාගත් පිරිස මිලියන 02 ඉක්මවයි

(ලංකාපුවත් | කොළඹ) – මෙරටින් හමුවුණ ඔමික්‍රෝන් කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔමික්‍රෝන් වයිරස් ප්‍රභේදය හමුවන රෝගීන් ඉහළ යාහැකි බැවින් බූස්ටර් එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙරට බූස්ටර් එන්නත ලබාගත් පිරිස මේ වන විට මිලියන දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇත.

කොරෝනා මර්දන පළමු එන්නත් මාත්‍රාව 1479631 දෙනෙකු ලබාගෙන තිබේ. එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 1418593කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *