ප්‍රමිති අවසරයෙන් ගෑස් නිකුතුව ඇරැඹේ

(ලංකාපුවත් | කොළඹ) – ගෑස් ‍වෙළෙඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලැබුණු අවසරයට අනුව ඊයේ ගෑස් නිකුත් කිරීම ආරම්භ කළ බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

අධිකරණ නියෝග ප්‍රකාරව ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සදහන් කළේය.

දැනුම් දෙන තෙක් ගෑස් සිලින්ඩර් වෙළෙඳ­‍ෙපාළට නිකුත් කිරීම තාවකාලිකව නතරකරන ලෙස ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *