සයිනොෆාම්වලට වියදම් කළ මුදල් දෙන්න ආසියානු සංවර්ධන බැංකුව එකඟ වෙයි

(ලංකාපුවත් | කොළඹ) –සයිනොෆාම් එන්නත ලබාගැනීම සදහා වැය වූ මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකග වී තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ සදහා වැය වී ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 85 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *