ජනමාධ්‍ය ලේකම් අනූෂ පැල්පිට අද වැඩ භාර ගනී

(ලංකාපුවත් | කොළඹ) – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් අනූෂ පැල්පිට මහතා අද (03) සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරයි.

නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඒ මහතා සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම අවස්ථාවට මැති ඇමැතිවරුන්, ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *