කැනඩා අගමැතිත් පොසිටිව්

(ලංකාපුවත් | කොළඹ) –කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා සදහන් කර ඇත්තේ යහපත් සෞඛ්‍ය ත්ත්තවයෙන් පසුවන තමා සෞඛ්‍ය මර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් රාජ්‍ය කටයුතුවල නිරතවන බවය.

රට තුළ ඔමික්‍රෝන් ප්‍ර‍භේදය සීග්‍ර ව්‍යාප්තිය මැඩලීමට කඩිනමින් එන්නත් ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *