ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,263ක්

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (09) දිනය තුල කොවිඩ් ආසාදිතයින් 1,263 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 623,248 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *