චීනයෙන් ඉහළ රාබු අස්වැන්නක්

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ Gansu පළාතේ Wushan ප්‍රදේශයෙන් ඉහළ රාබු අස්වැන්නක් වාර්තා වෙයි.

එහි පවතින ප්‍රමාණවත් හිරු එළිය, සාරවත් පස සහ ජල සම්පත මීට බලපා ඇත.

මෙම රාබු අල විශාලය. තුනී පොත්තක් සහ ප්‍රණීත රසයක් ඇති මේවා බෙයිංජිං සහ ශංහයි ඇතුළු චීනයේ විවිධ වෙළඳපොළවලින් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *