(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නැවත පිහිටුවීමට පියවරගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවය.
ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ මෙම ගැසට් නිවේදනය මගින් ආයතන සහ නෛතික රාමු පිළිබඳව පහත දැක්වෙන පරිදි කරුණු දක්වා තිබේ.