ජනගහණයෙන් 4%ක් තවමත් කොරෝනා එන්නත ලබාගෙන නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ජනගහනයෙන් 4%ක් තවමත් කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

හැකි ඉක්මනින් නියමිත එන්නත් මාත්‍රාව ලබාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *