(කොළඹ | ලංකාපුවත්) – දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (13) නියෝග කළේය.
බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට පසුගිය කාලවකවානුවේ දී දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල විය.