දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

(කොළඹ | ලංකාපුවත්) – දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ජනවාරි මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව දෙසැම්බර් 01වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *