දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

(කොළඹ | ලංකාපුවත්) – දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ජනවාරි මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

"දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්"