(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව පත්කර ඇත.
ඊට අමතරව චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන්ව කොමිෂන් සභාවේ අනෙකුත් අනෙකුත් සාමාජිකයන් ලෙස පත්කර තිබේ.
මෙම පත්කිරීම් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.