ජූලි 02වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙයි

(කොළඹ | ලංකාපුවත්) – අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2024 ජුලි මස 02 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර සිටී.

එබැවින් ඊට පැමිණ සහභාගීවන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කථානායකවරයා දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *