ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂ 5ක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රදානය කර ඇත.

ඒ, කාන්තා පිල විසින් ආසියානු කුසලානය දිනාගැනීම නිමිත්තෙනි.

2024 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී කඩුළු 8ක ජයක් ලැබූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක් දිනාගැනීමට ඊයේ සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *