ජනතාවට මැකෝගෙන් ස්තූතියක්

(කොළඹ | ලංකාපුවත්) –  ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ අතර සභාපතිවරයා එය සතුටුදායක තත්තවයක් වන බව කියා සිටියේය.

එමෙන්ම ඡන්ද විමසීමෙන් පසුව සතියක් යනතුරුද රැස්වීම් පෙළපාළි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොම්ෂන් සභාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *