ඇමරිකා ජනපතිගෙන් අනුරට සුබ පැතුම්

(කොළඹ | ලංකාපුවත්) –  අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.

අමෙරිකානු ජනපතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මෙම සුබපැතුම් පණිවිඩය නිකුත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *