සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට සාකච්ඡාවක්

(කොළඹ | ලංකාපුවත්) – රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමිව සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධානයට ලක් කරමින් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසුරිය මහතාගේ මුලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ ශ්‍රී ලංකා සර්ට් ආයතනයේදී ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කනිෂ්ක කරුණාසේන ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වුහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *