(කොළඹ, ලංකාපුවත්) – සුළු වරදවල් සඳහා වැරදිකරුවන් වී නියම වූ දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
"දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹෙනවා – ජනපති"Author: chanaka
(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය, සත්කාරක එංගලන්තය සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද(14) පස්වරුවේ පැවැත්වේ.
"ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද"(කොළඹ, ලංකාපුවත්) – අයථා මුදල් ගණුදෙණුවක් සහ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා මූල්‍ය අපරාධ කොට්ටාසය අත්අඩංගුවට ගෙන ඇත.
"මුදල් අක්‍රමිකතාවකට හිටපු ජනපතිගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට"(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි මහල් 24කින් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ. සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ විශාල ගිනා ජාලා තුළ නිවැසියන් සිරවී සිටින ආකාරය දක්නට ලැබුණු බවය.
"බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක ගින්නක්"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් හා යාත්‍රා නිදහස් කර ගැනීම සඳහා කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමට මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඊ. පලනිස්වාමි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලීමක් කර තිබේ.
"ශ්‍රී ලංකාවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර දෙන්නැයි අගමැති මෝදිට ඉල්ලීමක්"(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාසයේ ඇති වූ ගංවතුර හා නාය අනතුරු හේතුවෙන් තවමත් පුද්ගලයින් 77දෙනෙකු අතුරුදහන් බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
"ගංවතුර හා නායයෑම්වලින් තවමත් 77ක් අතුරුදහන්"(කොළඹ, ලංකාපුවත්) – අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරයි.
"අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජයෙන් වැදගත් පියවර රැසක්"(කොළඹ, ලංකාපුවත්) – කොන්සර්වේටිව් පක්ෂය සතුව එතෙක් පැවති පාර්ලිමේන්තු බහුතර බලය පසුගිය බ්‍රහස්පතින්දා (08)පැවැත්වුන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී අහිමි කර ගැනීම සම්බන්ධයෙන් අගමැතිනි තෙරේසා මේ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමාව අයැද සිට ඇත.
"තෙරේසා මේ පක්ෂයෙන් සමාව අයදියි"(කොළඹ, ලංකාපුවත්) – කුවෙට් ජාතික කාන්තාවකගේ කලව ප්‍රදේශයේ තිබි කිලෝ 18 පමණ බරකින් යුත් ගෙඩියක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට සමත් වීමේ පුවතක් ගල්ෆ් ඩිජිටල් නිවුස් (Gulf Digital News) වෙබ් අඩවිය වාර්තා කර ඇත.
"කාන්තාවකගේ කිලෝ 18 ගෙඩියක් දකුණු පාදයෙන් ඉවතට"(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන රථවාහන නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (13) වරෙන්තු නිකුත් කළේය.
"ඔසඳ යාපා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු"