හෘද රෝගී පොරොත්තු ලේඛනය අවම කිරිමට වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේ දී හෘද රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන දිවයින පුරා ඉදිකිරීමට බලාපොරොත්තු වන අතරම එමගින් හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"හෘද රෝගී පොරොත්තු ලේඛනය අවම කිරිමට වැඩපිළිවෙළක්"

බොලිවුඩ් නිළි ක්‍රිතිකා චෞද්‍රිගේ මළ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – තිස් හැවිරිදි බොලිවුඩ් නිළියක වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර හමු වී තිබේ. සුබුර්බන් අන්දීරිඓහි ඇගේ නිවසේදී මෙසේ ඇයගේ මළසිරුර ඊයේ (12) හමු වූ බව පොලිසිය පැවසීය.

"බොලිවුඩ් නිළි ක්‍රිතිකා චෞද්‍රිගේ මළ සිරුර හමුවෙයි"

පාහියංගල නායයාමේ අවදානමක් නැතැයි අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නොමැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලු කමිටුව පවසා ඇත. ඉකුත් දිනවල ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ පාහියංගල ලෙන නායයාමේ අවදානමක් ඇති බවට වාර්තා පළ වුණි.

"පාහියංගල නායයාමේ අවදානමක් නැතැයි අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයි"

කොංගෝ හි බන්ධනාගාරයකට ප්‍රහාරයක් – සිරකරුවන් 900ක් පලා යයි

(කොළඹ, ලංකාපුවත්) – කොංගෝ ජනරජයේ ‘කිවූ’ හි බන්ධනාගාරයකට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි සිරකරුවන් 900කට අධික පිරිසක් පලා ගොස් තිබේ.

"කොංගෝ හි බන්ධනාගාරයකට ප්‍රහාරයක් – සිරකරුවන් 900ක් පලා යයි"

ගෘහ සේවිකාවකට ඉතිහාසයේ ලැබුණු ඉහළම හිග වැටුප

(කොළඹ, ලංකාපුවත්) – වසර 15ක් වැටුප් රහිතව මැද පෙරදිග සේවයේ නියුතු කාන්තාවකට රුපියල් ලක්‍ෂ 49ක හිඟ වැටුපක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීමෙන් පියවර ගෙන ඇත.

"ගෘහ සේවිකාවකට ඉතිහාසයේ ලැබුණු ඉහළම හිග වැටුප"

ගත වූ මාස 05 තුළ ජංගමදුරකථන නිසා 20ක් දුම්රියට බිලි

(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකථන භාවිතා කර සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ දරන අවස්ථාවල දී දුම්රියේ ගැටීමෙන් පසුගිය මාස 05ක කාලය තුල පුද්ගල මරණ 20ක් වාර්තා වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

"ගත වූ මාස 05 තුළ ජංගමදුරකථන නිසා 20ක් දුම්රියට බිලි"

රත්‍රං තොගයක් රටින් පිට කිරීමට තැත් කළ ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස ගුවන් මගින් සතු රත්රන් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ කටුනායක ගුවන් තොටුපළ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"රත්‍රං තොගයක් රටින් පිට කිරීමට තැත් කළ ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට"

රුසියාවේ විපක්ෂ නායකයාට දින 30ක සිර දඩුවමක්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි හට දින 30ක සිර දඩුවමක් නියම කර තිබේ. ඔහු මේවන විට 41වන වියෙහි පසුවේ.

"රුසියාවේ විපක්ෂ නායකයාට දින 30ක සිර දඩුවමක්"

මංතීරු නීතිය යටතේ රියදුරන් 1,190කට නඩු

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය කළ රියදුරන් 1,190 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඊයේ(12) දිනයේ දී රථවාහන පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.

"මංතීරු නීතිය යටතේ රියදුරන් 1,190කට නඩු"

පාකිස්ථානය ශූරයන්ගේ කුසලානයේ අවසන් පුර්ව තරගයට

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශුරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පරදා පාකිස්ථානය අවසන් පුර්ව තරගයට ඊයේ(12) සුදුසුකම් ලැබීය. ඒ ශ්‍රී ලංකාව සමග පැවති තරගය කඩුළු 3 කින් ජයග්‍රහණය කරමිනි.

"පාකිස්ථානය ශූරයන්ගේ කුසලානයේ අවසන් පුර්ව තරගයට"