කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින් ගැන බදාදා විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සාකච්ඡා කිරීමට කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ලබන බදාදා(14) විශේෂ හමුවක් පැවැත්වෙන බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ මහතා පැවසීය.

"කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින් ගැන බදාදා විශේෂ සාකච්ඡාවක්"

ඉන්දියාව අවසන් පූර්ව වටයට

(කොළඹ, ලංකාපුවත්) – අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරඟයක් අවසන් කරමින් ඉන්දියාව අවසන් පූර්ව තරඟාවලිය සඳහා ඊයේ(11) සුදුසුකම් ලබා ගත්තේය.

"ඉන්දියාව අවසන් පූර්ව වටයට"

කටාරයට ඉරානයෙන් ආහාර

(කොළඹ, ලංකාපුවත්) – අසල්වාසී රටවල් මග අවුරා තිබීම හේතුවෙන් ආහාර හිඟයකට මුහුණ දී සිටින කටාර් රාජ්‍යයට ආහාර ද්‍රව්‍ය රැගත් ඉරාන ගුවන් යානා පහක් ළඟා වී තිබේ.

"කටාරයට ඉරානයෙන් ආහාර"

පෙරහැරේ ඇතින්නියකු කුලප්පු වී පහරදීමෙන් හිමිනමක් අපවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොච්චිකඩේ, පොසොන් පෙරහැරේ ගමන් කළ ඇතින්නක කුලප්පු වී කරන ලද පහරදීමකින් කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අපවත්වී ඇත.

"පෙරහැරේ ඇතින්නියකු කුලප්පු වී පහරදීමෙන් හිමිනමක් අපවත්වෙයි"

සුදු සීනි මිල ඉහළ නංවන්නන්ට දැඩි දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – සුදු සීනිවල මිල ඉහළ නංවන්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

"සුදු සීනි මිල ඉහළ නංවන්නන්ට දැඩි දඬුවම්"

අද සිට කොළඹ මංතීරු නීතිය ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ සහ කොළඹට ඇතුළුවන මාර්ගවල අද(12) සිට මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සුමිත් නිශ්ශංක මහතා පැවසීය.

"අද සිට කොළඹ මංතීරු නීතිය ක්‍රියාත්මකයි"

ආපදා සහන සේවා සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 02ක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB)අමෙරිකානු ඩොලර් මිලියන 02ක ප්‍රදානයක් හිමි ව තිබේ.

"ආපදා සහන සේවා සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 02ක්"

වයිකෝව මැලේසියා ගුවන් තොටුපළේ දී රඳවා ගනී

(කොළඹ, ලංකාපුවත්) – තමිල්නාඩු එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝව, මැලේසියාවේ ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේදී රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ගුවන් තොටුපල ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

"වයිකෝව මැලේසියා ගුවන් තොටුපළේ දී රඳවා ගනී"

ඉල්ලා අස්වන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිනියට බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(08) පැවැති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයට මෙතෙක් පැවති බහුතර බලය අහිමිවීමෙන් අනතුරුව පදවියෙන් ඉල්ලා අස්වන මෙන් අගමැතිනි තෙරේසා මේ ට බලපෑම් එල්ලවෙමින් පවතින බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"ඉල්ලා අස්වන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිනියට බලපෑම්"

කුසල්ගේ තැන ධනංජයට

(කොළඹ, ලංකාපුවත්) – ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරඟය අතරතුර ආබාධයකට මුහුණ දුන් කුසල් ජනිත් ‍පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා ඇති බව වාර්තා වේ.

"කුසල්ගේ තැන ධනංජයට"