රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරෙනු ඇත.

"රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතට"

අංගොඩ ලොක්කාගේ ජාවාරමට සහය වූ උකුස්සෙකු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලිසියේ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"අංගොඩ ලොක්කාගේ ජාවාරමට සහය වූ උකුස්සෙකු අල්ලයි"

අධ්‍යාපන ආයතන මතින් තොර කරන්න ජනපති උපදෙසින් චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) – මත් උවදුර රටින් තුරන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට සමගාමීව පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු අධ්‍යාපන ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත් කිරීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

"අධ්‍යාපන ආයතන මතින් තොර කරන්න ජනපති උපදෙසින් චක්‍රලේඛයක්"

පෝදා ඡන්ද ප්‍රචාරක ඉල්ලීම මැකොස නොපිළිගනී

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අවසන් වීමට නියමිත අගෝස්තු 02 වැනිදාට පසු එළැඹෙන පොහොය දින (අගෝස්තු 03) මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැළීමට ඉඩ ලබා දෙන ලෙස දේශපාලන පක්ෂ ලේකම්වරු කර ඇති ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

"පෝදා ඡන්ද ප්‍රචාරක ඉල්ලීම මැකොස නොපිළිගනී"

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

"හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට"

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරට මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

"කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළට"

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩු පීඩනයකින්

(කොළඹ, ලංකාපුවත්) –පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

"කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩු පීඩනයකින්"

අමෙරිකාවෙන් සෑම මිනිත්තුවකට වරක් කොරෝනා මරණයක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙවෙන සෑම මිනිත්තුවකට වරක්ම කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මරණයට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"අමෙරිකාවෙන් සෑම මිනිත්තුවකට වරක් කොරෝනා මරණයක්"

කොමර්ෂල් බැංකුවේ ePassbook ඇප් සේවාවට ආකර්ශණීය නවාංග එකතුවක්

(කොළඹ, ලංකාපුවත්) – කොමර්ෂල් බැංකුව විසින් සිය කොම්බෑන්ක් ඊ-පාස්බුක් ජංගම දුරකථන ඇප් සේවාව ආකර්ශණීය නවාංග සමග යාවත්කාලීන කර තිබේ. මෙම ඇප් සේවාවට ස්වයංව ලියාපදිංචි වීම සහ ඒ මොහොතේදීම ගනුදෙනු වාර්තා ලබාගැනීම මෙම නවාංග වලට ඇතුළත් වන අතර මේ තුළින් ගිණුම් කළමනාකරණයේ සහ භාවිතා කිරීමේ පහසුව වැඩි දියුණු වන බව බැංකුව සඳහන් කරයි.

"කොමර්ෂල් බැංකුවේ ePassbook ඇප් සේවාවට ආකර්ශණීය නවාංග එකතුවක්"

අනවසරයෙන් රැගෙන ආ ‘කහ කිලෝ 1000‘ක් නාවික හමුදා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

"අනවසරයෙන් රැගෙන ආ ‘කහ කිලෝ 1000‘ක් නාවික හමුදා අත්අඩංගුවට"