රාජ්‍ය ගිවිසුම් අස්සන් කිරීමට පෙර පාර්ලිමේන්තු අනුමැතිය අනිවාර්ය කරනවා

(කොළඹ, ලංකාපුවත්) – රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කිරීමට පෙර අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

"රාජ්‍ය ගිවිසුම් අස්සන් කිරීමට පෙර පාර්ලිමේන්තු අනුමැතිය අනිවාර්ය කරනවා"

අල්ලස-දූෂණය අක්‍රමිකතාවෙන් තොර රාජ්‍ය සේවාවක් ස්ථාපිත කරනවා

(කොළඹ, ලංකාපුවත්) –අල්ලස, දූෂණ සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැප වූ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) කළුතරදී පැවසීය.

"අල්ලස-දූෂණය අක්‍රමිකතාවෙන් තොර රාජ්‍ය සේවාවක් ස්ථාපිත කරනවා"

ආසාදිතයින් 175ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

"ආසාදිතයින් 175ක් සුවය ලබයි"

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ ගැනීම දේශීය ආයතනවලින් පමණයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා ගැනීමේ දී ද දේශීය ආයතනවලින් පමණක් එම මිල දී ගැනීම් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

"රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ ගැනීම දේශීය ආයතනවලින් පමණයි – ජනපති"

පාසැල් 50 ක කෝඩිං ක්ලබ් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව STEMup ව්‍යාපෘතියට සහයෝගය ලබාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාසැල් දරුවන්ට උසස් පරිගණක ප්‍රෝග‍්‍රෑමිං දැනුමක් ලබාදීම සඳහා ‘කෝඩිං කල්බ්’ 100 ක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ එවැනි සමාජ 50 ක් මේ වනවිට පාසැල්වල ආරම්භ කර ඇතැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

"පාසැල් 50 ක කෝඩිං ක්ලබ් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව STEMup ව්‍යාපෘතියට සහයෝගය ලබාදෙයි"

යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි.

"යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම් කෙරේ"

උතුරු කොරියාවෙන් සැක සහිත පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවෙන් ප්‍රථම වරට කොවිඩ් 19 ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයෙක් හඳුනාගැනීමත් සමග එම පුද්ගලයා හඳුනාගත් ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

"උතුරු කොරියාවෙන් සැක සහිත පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි"

සංවිධානාත්මක අපරාධ කල්ලි 02ක ප්‍රධාන පෙළේ සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකකට සම්බන්ධ ප්‍රධාන පෙළේ අනුගාමිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"සංවිධානාත්මක අපරාධ කල්ලි 02ක ප්‍රධාන පෙළේ සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට"

ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – “සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා” ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

"ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්"

බන්ධනාගාර සැකකරුවන්ට පාර්සලයක් විසි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කළුතර බන්ධනාගාර සැකකරුවන් දෙසට සැක කටයුතු පාර්සලයක් විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"බන්ධනාගාර සැකකරුවන්ට පාර්සලයක් විසි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට"