ඒකීය ශ්‍රී ලංකාවක ජාතික ආරක්ෂාව සවිමත් කර ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා

(කොළඹ, ලංකාපුවත්) –ඒකීය ශ්‍රී ලංකාවක් තුළ අපේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ස්වෛරීත්වය සහ භෞමික අඛන්ඩතාව ආරක්ෂා කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සුරක්ෂිත කරමින්, බුදු දහමට මුල්තැන ලබාදී අනිකුත් ආගම් සුරක්ෂිත කරමින් සැබෑ ජනතාවාදී, මානවහිතවාදී යුගයක් බිහි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

"ඒකීය ශ්‍රී ලංකාවක ජාතික ආරක්ෂාව සවිමත් කර ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා"

ඉතාලියේ වෙනීසියට වසර 50කට පසු වාර්තාගත ජල ගැල්මක්

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියේ සුප‍්‍රකට වෙනිස් නගරයට වාර්තා ගත ජල ගැලීම් තත්ත්වයක් බලපා තිබේ.

"ඉතාලියේ වෙනීසියට වසර 50කට පසු වාර්තාගත ජල ගැල්මක්"

සැමට හොඳ ජීවිත ලබාදීම ප්‍රාර්ථනාවයි

(කොළඹ, ලංකාපුවත්) –මේ රට ගොඩනැගීම සඳහා නිවැරැදි දැක්මක් වැඩපිළිවෙළක් හා ශක්තියක් ඇති වේදිකාවක් අපට තියෙනවා.

"සැමට හොඳ ජීවිත ලබාදීම ප්‍රාර්ථනාවයි"

2020 අමෙරිකා ජනපති සටනට හිලරි යළි සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – 2020 අමෙරිකා ජනාධිපතිවරණ සටනට තමන් ඉදිරිපත් වන බව හිලරි ක්ලින්ටන් සඳහන් කර තිබේ.

"2020 අමෙරිකා ජනපති සටනට හිලරි යළි සූදානම්"

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සූදානමින්

(කොළඹ, ලංකාපුවත්) – තවත් දින කිහිපයකින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සිය සමාජ මාධ්‍ය ජාලය හරහා එල්ලවිය හැකි අනිසි බලපෑම් මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය දැනුම් දෙයි.

"ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සූදානමින්"

පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් 19ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

"පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් 19ක් ජීවිතක්ෂයට"

මී පැණි වල ගුණාත්මක බව තීරණය කිරීම සඳහා පරීක්ෂණ මෙවලමක්

(කොළඹ, ලංකාපුවත්) –කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මීපැණිවල ගුණාත්මක බව පහසුවෙන් තීරණය කරගැනීමට හැකි මෙවලම් කට්ටලය නිර්මාණය කර තිබේ.

"මී පැණි වල ගුණාත්මක බව තීරණය කිරීම සඳහා පරීක්ෂණ මෙවලමක්"

ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රබල ජිහාඩ් නායකයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ ඉස්ලාමීය ජාහාඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි බහා අබු අල් – අටා මිය ගොස් තිබේ. පලස්තීනයෙන් එල්ල වන රොකට් ප්‍රහාරයන්ට ඔහු වගකිව යුතු බවට ඊශ්‍රායලය චෝදනා කරනු ලැබේ.

"ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රබල ජිහාඩ් නායකයෙක් මරුට"

වලිකාමම් අධ්‍යාපනය කලාපයේ පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 24ක්

(කොළඹ, ලංකාපුවත්) –නැණ ගුණ පිරි මානවවාදි සිසු පරපුරක් බිහි කිරීමේ අරමුණින් හා දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් පහසු කරලීම අරමුණු කොටගෙන දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සදහා යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් අධ්‍යාපන කලාපය තුළ රුපියල් මිලියන 24 ක පාසල් සංවර්ධන කටයුතු ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිම, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් අද(13) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

"වලිකාමම් අධ්‍යාපනය කලාපයේ පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 24ක්"

මැතිවරණ පැමිණිලි 3,729ක් කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 3729ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි.

"මැතිවරණ පැමිණිලි 3,729ක් කොමිසමට"