ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ | ලංකාපුවත්) –  නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

"ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි"

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

(කොළඹ | ලංකාපුවත්) – දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

"දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්"

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

"වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ"

මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළට

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තාවේ.

"මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළට"

ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට කළ කාර්යයන් අසාමාන්‍යයයි

(කොළඹ | ලංකාපුවත්) – ආර්ථික අර්බුදයෙන් පසු ගෙවී ගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව නැවත ස්ථාවරභාවයක් ගෙන ඒම සඳහා කරනු ලබන කාර්යය සැබවින්ම අසාමාන්‍යය බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය.

"ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට කළ කාර්යයන් අසාමාන්‍යයයි"

කෘතිම බුද්ධිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්

(කොළඹ | ලංකාපුවත්) – රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වී‌මට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

"කෘතිම බුද්ධිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්"

22 වැනි සංශෝධනය ගැසට් කරයි

(කොළඹ | ලංකාපුවත්) – 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ.

"22 වැනි සංශෝධනය ගැසට් කරයි"

මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවෙයි

(කොළඹ | ලංකාපුවත්) – පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවෙයි"

ජනාධිපතිවරණ දිනය කියන්න කොමිසම සූදානම්

(කොළඹ | ලංකාපුවත්) – අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වනු ඇත.

"ජනාධිපතිවරණ දිනය කියන්න කොමිසම සූදානම්"

තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයට රැගෙන ගිය පුරා වස්තු යළි ලබා ගැනීමට පියවර

(කොළඹ | ලංකාපුවත්) –  තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

"තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයට රැගෙන ගිය පුරා වස්තු යළි ලබා ගැනීමට පියවර"