උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා – ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති කියයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය .

"උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා – ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති කියයි"

ආරුගම්බේවලට පැනවූ අනතුරු ඇඟවීම ඊශ්‍රායලයත් ලිහිල් කරයි

(කොළඹ | ලංකාපුවත්) – ආරුගම් බොක්ක ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ඊශ්‍රායලය විසින් ලිහිල් කර තිබේ.

"ආරුගම්බේවලට පැනවූ අනතුරු ඇඟවීම ඊශ්‍රායලයත් ලිහිල් කරයි"

“එළැඹෙන සංචාරක සමය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී, සුන්දර සහ මිත්‍රශීලී ගමනාන්තයකි.” – අමෙරිකාව කියයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා පාර්ශ්වයේ සමීප සහයෝගිතාවෙන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද කඩිනම් හා පුළුල් ආරක්ෂක විධිවිධාන මත පදනම්ව එක්සත් ජනපදය ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කර තිබූ අනතුරු ඇඟවීම ඊයේ(13) ඉවත් කළේය.

"“එළැඹෙන සංචාරක සමය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී, සුන්දර සහ මිත්‍රශීලී ගමනාන්තයකි.” – අමෙරිකාව කියයි"

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී – කොමිසම කියයි

(කොළඹ | ලංකාපුවත්) – පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී – කොමිසම කියයි"

10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරන්න සියල්ල සූදානම්

(කොළඹ | ලංකාපුවත්) – දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට නියමිය.

"10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරන්න සියල්ල සූදානම්"

අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට

(කොළඹ | ලංකාපුවත්) – එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය.

"අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට"

දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ඇවිත්

(කොළඹ | ලංකාපුවත්) –  2024 නොවැම්බර් මස මුල් දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

"දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ඇවිත්"

ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්

(කොළඹ | ලංකාපුවත්) –  දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන නීල් මැකෙන්සි (Neil McKenzie) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයක් සදහා පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

"ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්"

ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා

(කොළඹ | ලංකාපුවත්) –  පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

"ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා"

ඡන්ද ගණනය කිරීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්

(කොළඹ | ලංකාපුවත්) –  මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වෙනිදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

"ඡන්ද ගණනය කිරීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්"