පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලග්ගල, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් පසුගියදා ජනාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලීමක් අනුව එම විද්‍යාලය වෙත රුපියල් ලක්ෂ 25 ක් වටිනා පරිගණක සහ ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු වෙයි"

අමාත්‍යාංශ දෙකක විෂය පථ වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවැති විෂය පථය හා කාර්යයන් අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

"අමාත්‍යාංශ දෙකක විෂය පථ වෙනස් වෙයි"

අගමැති හා දිස්ත්‍රික් ලේකම්වරු විශේෂ සාකච්ඡාවක

(කොළඹ, ලංකාපුවත්) – රජයේ සංවර්ධන වැඩකටයුතු වේගවත් කිරීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

"අගමැති හා දිස්ත්‍රික් ලේකම්වරු විශේෂ සාකච්ඡාවක"

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට ඇගයීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඇගයීමට ලක්විය.

"ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට ඇගයීමක්"

මත්ද්‍රව්‍ය වැටලීම් සාර්ථකත්වයට හේතුවක් අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පොලිසිය ඇතුළු ස්වාධීන කොමිසන් සභා පත් කිරීම හේතුවෙන් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට හැකි වූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

"මත්ද්‍රව්‍ය වැටලීම් සාර්ථකත්වයට හේතුවක් අගමැති කියයි"

මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි.

"මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට"

බොරැල්ල ට්‍රැෆික් OIC යටකර පළාගිය සිව්දෙනා අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) – බම්බලපිටියේ ඩිෆෙන්ඩර් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වන රථයේ හිමිකරු, ලියාපදංචි හිමිකරු සහ පිටුපසින් පැමිණි ජීප් රථයේ සිටි දෙදෙනා අද (25) අළුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

"බොරැල්ල ට්‍රැෆික් OIC යටකර පළාගිය සිව්දෙනා අධිකරණයට"

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ජනපතිගෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරින්ට ප්‍රශංසාව පළ කළේය.

"පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ජනපතිගෙන් පැසසුම්"

ජනපතිගේ රුව චිත්‍රයට නැගු පිලිපීන චිත්‍ර ශිල්පියා

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය දා පිලිපීනයේ කළ සංචාරයේ දී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත්‍රයක් පිළිගන්වන ලදී.

"ජනපතිගේ රුව චිත්‍රයට නැගු පිලිපීන චිත්‍ර ශිල්පියා"

පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්තී‍්‍රවරුන්ට විනය පියවර

(කොළඹ, ලංකාපුවත්) –නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය පිළිබද වාර්තාව සභාවට ඉදිරිපත් කළේය. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු අද(22) පෙරවරු 10.30 ට ආරම්භ වූ අවස්ථාවේදීය.

"පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්තී‍්‍රවරුන්ට විනය පියවර"