ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීමට විදුලිබල මණ්ඩලයේ දායකත්වය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මගින් ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් මෙවරත් ක්‍රියාත්මක කෙරේ.

"ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීමට විදුලිබල මණ්ඩලයේ දායකත්වය"

ජනපතිගෙන් සිතාරයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞන්දර්ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් ඊයේ (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉටු කර දුන්නා.

"ජනපතිගෙන් සිතාරයක්"

මනෝ-රිෂාඩ්-මලික් ඇමැ­ති­ධුර එපා කියති

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පෙර­මුණු නව ආණ්ඩුවේ කැබි­නට් ඇමැති ධූර 30 කට සීමා වන බැවින් මනෝ ගනේ­ෂන් , රිෂාඩ් බද්දි­යු­දීන් සහ මලික් සම­ර­වි­ක්‍රම මහ­ත්ව­රුන් ඇමැති ධුර භාර නොගන්නා බවට ඊයේ(18) පැවැති එම පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රි කණ්ඩා­යම් රැස්වී­මේදි දැනුම් දී තිබේ.

"මනෝ-රිෂාඩ්-මලික් ඇමැ­ති­ධුර එපා කියති"

සන්ධාන මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න යන අය අද(18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබීය.

"සන්ධාන මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට"

ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ගොඩනැංවීමේ කැපවීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බව, ඕස්ට්‍රේලියාව අවධාරණය කරයි.

"ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සුදානම්"

උතුරු – නැගෙනහිර ඉඩම් අක්කර 263ක් මුදාහැරීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදාව දැනට පරිහණය කරනු ලබන රජයේ හා පෞද්ගලික ඉඩම්වලින් ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි අක්කර 263කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක සේවා මූලස්ථානය යටතේ මේ වසර අවසන් වීමට පෙර නිදහස් කිරීමට සැලසුම් කර තිබේ.

"උතුරු – නැගෙනහිර ඉඩම් අක්කර 263ක් මුදාහැරීමට සැලසුම්"

ඒකීය රාජ්‍යයක දේශපාලන විසඳුමකට කැප වෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඒකීය රාජ්‍යයක් තුළ හිඳිමින් සංහිඳියාව මුල් කර ගත් දේශපාලන විසඳුමකට එළැඹෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ඒකීය රාජ්‍යයක දේශපාලන විසඳුමකට කැප වෙනවා – අගමැති"

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පවසයි.

"නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට"

ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමක් නැහැ – සජිත්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමාට එරෙහි කිසිදු දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය අදහසක් පල නොකළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමක් නැහැ – සජිත්"

රනිල් වික‍්‍රමසිංහ අගමැති කලේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එළෙසම වන නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර අග්‍රමාත්‍ය ධූරය ලබාදීමට තමා තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රනිල් වික‍්‍රමසිංහ අගමැති කලේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් – ජනපති"