(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ.
"මේ අවුරුද්දේ ගොවි ජනතාව කළ මෙහෙය කෘතවේදීව සිහිපත් කරමු"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. එම සුබපැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
"ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සැවොම අත්වැල් බැඳගනිමු"(කොළඹ | ලංකාපුවත්) – සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අද (13) සිදු කෙරේ.
"ළමා නිවාසවල දරුවන්ට ජනපතිගෙන් අවුරුදු තෑගි"(කොළඹ | ලංකාපුවත්) – විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද (08) හිමිව තිබේ.
"විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය"(කොළඹ | ලංකාපුවත්) – ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute ) සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන සමීප හවුල්කාරිත්වය බෑන් කී මූන් මහතා අගය කරයි.
"බෑන් කී මූන්ගෙන් ලංකාවට ඇගයීමක්"(කොළඹ | ලංකාපුවත්) – කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) ජනතා අයිතියට පත් කරන ලදී.
"කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට"(කොළඹ | ලංකාපුවත්) – එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
"අවුරුදු නිවාඩුව ගැන රජයේ සේවකයින්ට විශේෂ දැනුම්දීමක්"(කොළඹ | ලංකාපුවත්) – ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
"ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්"(කොළඹ | ලංකාපුවත්) – මෙරට සිනමා කර්මාන්තය නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග පැවසීය.
"සිනමා කර්මාන්තයට සුබ පුවතක්"(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.
"පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්"