(කොළඹ | ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.
"පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක්"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
"මෛත්‍රී ට තහනම් නියෝගයක්"(කොළඹ | ලංකාපුවත්) –උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුල ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
"උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දින මෙන්න"(කොළඹ | ලංකාපුවත්) – වෙසක් දිනය අන්තර්ජාතිකව සැමරීමට යුනෙස්කෝ විධායක මණ්ඩලය එහි 219 වැනි සැසිවාරයේදී තීරණය කර තිබේ.
"වෙසක් දිනය ගැන යුනෙස්කෝව ගත් විශේෂ තීරණය"(කොළඹ | ලංකාපුවත්) – අප්‍රේල් මාසය සඳහා වන ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නිකුත් කර තිබේ.
"ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය නව බීජ වියලීමේ පද්ධතියක් හදුන්වා දී තිබේ.
"ලංකාවේ පළමුවරට ධාන්‍ය බීජ වියලීමට Solar Tunnel Dryer තාක්‍ෂණය"(කොළඹ | ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ චීනයේ බීජිං නුවරට අද (25) පැමිණියේය.
"අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීනයේ බීජිං වෙත"(කොළඹ | ලංකාපුවත්) – උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහළ දැමීමට කටයුතු කර ඇත.
"සතොස ළුෑණු , කව්පි ,බාස්මති ,සීනි ,සොයාමිට් ඇතුළු අතවශ්‍ය භාණ්ඩ 9 ක මිල පහළ දමයි"(කොළඹ | ලංකාපුවත්) – රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත්, එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.
"ලංකා රජය දක්වන දැඩි කැපවීම IMF අගය කරයි"