(කොළඹ | ලංකාපුවත්) – පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරිණි.
"ජනපති භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලාංකික වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු ඝාතනය කළ කැනඩාවේ ඔටාවා නිවසේ ‘සමූල ඝාතනයේ’ වැඩිවිස්තර මේ වනවිට කැනඩාවේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.
"කැනඩාවම කම්පා කරමින් ශ්‍රී ලාංකීය පවුලක් දරුවන් සිවු දෙනෙකු සමග ඝාතනය වෙයි"(කොළඹ | ලංකාපුවත්) – ආරක්ෂක හමුදා මූලස්ථානයේ පැවැති මෙහෙයුම් මැදිරිය 2022 ජූනි 8 වැනිදා ජනාධිපති මන්දිරයට ගෙන ඒමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්වා සිටියි.
"ගෝඨා හෙළි කළ ‘කුමන්ත්‍රණය‘ මෙන්න"(කොළඹ | ලංකාපුවත්) – රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේ දී ජනතාවට තව තවත් සහන ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා – විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති කියයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද(06) පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ ජයග්‍රහණය කඩුලු 8කින් බංග්ලාදේශය සතු විය.
"බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරදී"(කොළඹ | ලංකාපුවත්) – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද(29) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
"පොලිස්පති රාජකාරි අරඹයි"(කොළඹ | ලංකාපුවත්) – බල එදිරිවාදිකම් නොමැති බව සහතික කිරීම සහ ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
"නාවික නිදහස රකින්න කැපවී සිටිනවා – ජනපති"(කොළඹ | ලංකාපුවත්) – කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.
"අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි"(කොළඹ | ලංකාපුවත්) – හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
"හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි"(කොළඹ | ලංකාපුවත්) – පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියා සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් තුළ රටින් පිටවිය යුතු බවට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.
"ජනපතිගෙන් විශේෂ නියෝගයක්"