අසීරු වසර තුනකට පසු වේගවත් සංවර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) –අසීරු වසර තුනක් පසුකළ රජය වේගවත් සංවර්ධනයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"අසීරු වසර තුනකට පසු වේගවත් සංවර්ධනයක්"

වැලිකඩ නොසන්සුන් කළ කාන්තා රැඳවියනට බන්ධනාගාර මාරුවක්

(කොළඹ, ලංකාපුවත්) –වැලිකඩ බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පනස් දෙදෙනෙකු, වෙනත් බන්ධනාගාරවලට මාරු කර තිබේ.

"වැලිකඩ නොසන්සුන් කළ කාන්තා රැඳවියනට බන්ධනාගාර මාරුවක්"

අගමැති, ඉම්රාන් ඛාන්ට දුරකථකයෙන් අමතයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 19 වන දා රාත්‍රියේ පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමග දුරකථන සාකච්ඡාවක් පවත්වමින්, එතුමන්ට ශ්‍රී ලංකාවාසී ජනතාව සහ රජය වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

"අගමැති, ඉම්රාන් ඛාන්ට දුරකථකයෙන් අමතයි"

එන්ටප්‍රයිස් ණය යෝජනා ක්‍රමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහි වීමේ වැඩි ප්‍රවණතාවක්

(කොළඹ, ලංකාපුවත්) –එන්ටප්‍රයිස් සහන ණය යෝජනා ක්‍රමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහි වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"එන්ටප්‍රයිස් ණය යෝජනා ක්‍රමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහි වීමේ වැඩි ප්‍රවණතාවක්"

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැපවුණා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර රටේ පුරවැසියන්ට උපරිම බලය ලබා දී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැපවුණා – අගමැති"

නව පකිස්තාන අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –පකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක්කර තිබේ

"නව පකිස්තාන අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්"

ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) –වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ සංරක්ෂණය සඳහා ජනතාව පෙළඹවීමේ අරමුණින් පැවැත්වෙන ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වේ.

"ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ දී"

දක්ෂිණ අධිවේගි මාර්ගයටම CCTV

(කොළඹ, ලංකාපුවත්) –දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිරික්ෂණ කටයුතු විධිමත් කිරිම සඳහා මුළු මාර්ගයම ආවරණය වන පරිදි සිසීටිවි කැමරා සවි කිරිමට කටයුතු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා සඳහන් කළේය.

"දක්ෂිණ අධිවේගි මාර්ගයටම CCTV"

ණය නැති රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට වාතාවරණයක් වත්මන් රජය නිර්මාණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ණය නැති රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණයි – අගමැති"

යහපාලන ආණ්ඩුවට වසර තුනයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව පිහිටුවා වසර 03ක් 2018 අගෝස්තු 17 දිනට සම්පූර්ණ වෙයි.

"යහපාලන ආණ්ඩුවට වසර තුනයි"