අධිකරණ සංවිධාන කෙටුම්පත සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 67 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (09 ) සංශෝධන සහිතව සම්මත විය.

"අධිකරණ සංවිධාන කෙටුම්පත සම්මතයි"

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් බස්නාහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

"දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි"

වසවිෂ නැති කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ගොවීන්ට මුල්‍ය ප්‍රතිපාදන

(කොළඹ, ලංකාපුවත්) – නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු වරට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉළක්ක කරගනිමින් ලබන සතියේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

"වසවිෂ නැති කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ගොවීන්ට මුල්‍ය ප්‍රතිපාදන"

විධායක බලතල කපා හැරීම සම්මුතිවාදී රජයේ ජයග්‍රහණයක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශය අනුව ජනමත විචාරණයකින් තොරව සිදු කළ හැකි උපරිම බල කප්පාදුව සිදු කිරීමට හැකි වීම සම්මුතිවාදී දේශපාලනයේ සැබෑ ශක්‍යතාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"විධායක බලතල කපා හැරීම සම්මුතිවාදී රජයේ ජයග්‍රහණයක් – ජනපති"

ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා විපක්ෂයේ අසුන් ගනියි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

"ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා විපක්ෂයේ අසුන් ගනියි"

නව කැබිනට් මණ්ඩල රැස්වීම හෙට

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මංගල සැසිවාරය හේතුවෙන් අද(08) පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට(09) දිනය දක්වා කල් තබා ඇත.

"නව කැබිනට් මණ්ඩල රැස්වීම හෙට"

දුම්රිය වර්ජනය ස්ථිරයි

(කොළඹ, ලංකාපුවත්) –අද(08) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

"දුම්රිය වර්ජනය ස්ථිරයි"

2020 දී විශ‍්‍රාම නොයන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –තමන් 2020 දී විශ‍්‍රාම නොලබන අතර, නව වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

"2020 දී විශ‍්‍රාම නොයන බව ජනපති පවසයි"

මේ දිනවල වැඩියෙන් ජලය පානය කරන්න- පැණි බීම පානයෙන් වළකින්න

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ශරීරයට බලපාන සෞඛ්‍ය ගැටළු වළක්වාගැනීමට වැඩිපුර ජලය පානය කරන ලෙසත් පැණි බීම පානයෙන් වලකින ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ( සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර ) වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඬන මහත්මිය පවසයි.

"මේ දිනවල වැඩියෙන් ජලය පානය කරන්න- පැණි බීම පානයෙන් වළකින්න"