ශ‍්‍රී ලංකාවේ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය සූදානමින්

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවත් බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.

"ශ‍්‍රී ලංකාවේ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය සූදානමින්"

තිරසර සංවර්ධන සැලැස්මට ජීවය ලබාදීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කැපවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත‍්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකඟ වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලු රටවල් කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

"තිරසර සංවර්ධන සැලැස්මට ජීවය ලබාදීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කැපවිය යුතුයි – ජනපති"

නව වසරේ දී රට වෙනුවෙන් නව වැඩසටහනක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සාමයත්, සංහිදියාවත් ශක්තිමත් කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) මහනුවර දී පැවසීය.

"නව වසරේ දී රට වෙනුවෙන් නව වැඩසටහනක් – අගමැති"

රට ගොඩනැගීමේ ගමනට සහය වන්නැයි ජනපතිගෙන් ලන්ඩනයේ දී ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා ලන්ඩන් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අමතමින් පවසයි.

"රට ගොඩනැගීමේ ගමනට සහය වන්නැයි ජනපතිගෙන් ලන්ඩනයේ දී ඉල්ලීමක්"

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයක් මත්තලට එයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන් – 225 යානය අද (18) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබේ.

"ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයක් මත්තලට එයි"

සංචාරක කලාප 20ක නව පොලිස් ඒකක

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක කලාප 20ක නව පොලිස් ඒකක පිහිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

"සංචාරක කලාප 20ක නව පොලිස් ඒකක"

සංචාරක කටයුතු නංවන්න අගමැති බගවන්තලාවේ

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(17) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිළිබඳව සොයා බැලීම එම සංචාරයේ අරමුණ වේ.

"සංචාරක කටයුතු නංවන්න අගමැති බගවන්තලාවේ"

ජනපති – බ්‍රිතාන්‍ය අගමැති හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට නියමිතය.

"ජනපති – බ්‍රිතාන්‍ය අගමැති හමුවක්"

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය පිළිබඳ ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ දී ළමුන් තෝරා ගැනීමට අදාළ තොරතුරු තවදුරටත් විනිවිදභාවයකින් යුක්තව ජනතාවට අනාවරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

"පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය පිළිබඳ ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්"

ජනපති ලන්ඩන් නුවර දී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඊයේ (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සදහා එක්විය.

"ජනපති ලන්ඩන් නුවර දී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි"