හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවසක් අසලින් ස්කෑනර් යන්ත්‍රයක් ගොඩගැනේ

(කොළඹ, ලංකාපුවත්) – කිලිනොච්චිය ,ධර්මපුරම් යුනිට් හත ප‍්‍රදේශයේ හිටපු කොටි සාමාජිකයකුගේ නිවස ආසන්නයේ වළදමා තිබූ ලෝහ උපකරණ සෙවීමට ගන්නා ස්කෑනර් යන්ත‍්‍රයක් හා ජීව පතුරම් තොගයක් ඊයේ(23) දහවල් සොයා ගෙන තිබේ. මෙම උපකරණ සොයාගෙන ඇත්තේ පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සිදුකළ පරීක්ෂාවකදී ය.

"හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවසක් අසලින් ස්කෑනර් යන්ත්‍රයක් ගොඩගැනේ"

ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව කඩිනම් අවධානය යොමුවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තාවී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව කඩිනම් අවධානය යොමුවිය යුතුයි – ජනපති"

නිවාස පිරිසිදු කර ගැනීමට රුපියල් 10000 ක් – අවතැන් වූ සෑම අයෙකුම විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට

(කොළඹ, ලංකාපුවත්) – ආපදාවෙන් සිදු වූ අනතුරුවලට ලක්ව මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට පියවර ගන්නා බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"නිවාස පිරිසිදු කර ගැනීමට රුපියල් 10000 ක් – අවතැන් වූ සෑම අයෙකුම විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට"

ආපදා තත්ත්වය නිසා හැටඅටදහසක් පීඩාවට

(කොළඹ, ලංකාපුවත්) – රට පුරා ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් නව දෙනකු මියගොස් දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 110ක පවුල් 18079ක පුද්ගලයන් 68000කට වැඩි පිරිසක් ආපදාවට පත් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

"ආපදා තත්ත්වය නිසා හැටඅටදහසක් පීඩාවට"

බස් ගාස්තු ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) –බස් ගාස්තු ඉහළ නැංවීම අද(23) සිට ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිසම් සභාව පවසයි.

"බස් ගාස්තු ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි"

පීඩාවට පත් පාසල් දරුවන් ගැන කියන්න දුරකථන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) –අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්, පීඩාවට පත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

"පීඩාවට පත් පාසල් දරුවන් ගැන කියන්න දුරකථන අංකයක්"

අද රාත්‍රී සිට බස් ගාස්තුව 12.5කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – අද(22) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටියේය.

"අද රාත්‍රී සිට බස් ගාස්තුව 12.5කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය"

ආපදා තත්ත්වයෙන් 38,040 ක් අවතැන් – 08ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

"ආපදා තත්ත්වයෙන් 38,040 ක් අවතැන් – 08ක් මරුට"

නගරයේ විහාරස්ථාන මෙන්ම ගමේ විහාරස්ථානත් අප ආරක්‍ෂා කරගත යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – නගරයේ විහාරස්ථාන මෙන්ම ගමේ විහාරස්ථානත් අප ආරක්‍ෂා කරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"නගරයේ විහාරස්ථාන මෙන්ම ගමේ විහාරස්ථානත් අප ආරක්‍ෂා කරගත යුතුයි – අගමැති"

දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් (General Bipin Rawat) මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

"දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි"