(කොළඹ | ලංකාපුවත්) –එකිනෙකා සතු වගකීම් ඉටු කොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගැනීමට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
"ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි තවදුරටත් යා යුතුයි"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – අදින් ඇරඹෙන 2024 වසර බත බුලතින් සරු නව වසරක් වේවායි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
"නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට නව වසරේ අදිටන් කරගනිමු"(කොළඹ | ලංකාපුවත්) – නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවායි නව වසරට සුබපැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"ජනතා අභිලාෂ ඉටු වන වසරක් වේවා"(කොළඹ | ලංකාපුවත්) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අද (01) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත. ඒ අනුව, ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිලර රුපියල් 366කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලිටයක නව මිල රුපියල් 358කි. ලංකා සුපිරි ඩීසල්…
"ඉන්ධන මිල ගණන් සංශෝධනයක්"(කොළඹ | ලංකාපුවත්) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය නියෝගයකින් සමාව හිමිව තිබේ.
"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයක්"(කොළඹ | ලංකාපුවත්) – 31රෑ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක ඉඩම්,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
"31රෑ ගෝල්ෆේස් එකේ මොකද්ද වෙන්නේ ?"(කොළඹ | ලංකාපුවත්) – රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"ශක්තිමත් ජාතියක් ගොඩනැගීමට, ශ්‍රී ලාංකිකයන් වශයෙන් සාමූහික ප්‍රගතිය අත්‍යවශ්‍යයි"(කොළඹ | ලංකාපුවත්) – කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලේ දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
"කොටුවෙන් ත්‍රිකුණාමළයට අලුත් දුම්රියක්"(කොළඹ | ලංකාපුවත්) – දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
"සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට"(කොළඹ | ලංකාපුවත්) – ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා නිල චාරිකාවක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
"ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක"