සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්න

(කොළඹ | ලංකාපුවත්) – නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දෙනු ලැබීය.

"සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්න"

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ජනපති ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙයි

(කොළඹ | ලංකාපුවත්) – ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා SLT Mobitel, Hutch, Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ජනපති ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙයි"

ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයෙන් ජනතාවට සහනයක් ලබා දෙනවා

(කොළඹ | ලංකාපුවත්) – ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී යම් ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

"ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයෙන් ජනතාවට සහනයක් ලබා දෙනවා"

ඉන්දියාවේ කිරුළ දිනූ කිල්මීෂා දියණියට ජනපතිගෙන් සුබපැතුම්

(කොළඹ | ලංකාපුවත්) – ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

"ඉන්දියාවේ කිරුළ දිනූ කිල්මීෂා දියණියට ජනපතිගෙන් සුබපැතුම්"

ඩෙංගු මර්දනයේදී සාර්ථක ප්‍රතිඵල පෙන්වූ ‘වොල්බැකියා‘ ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට උපදෙස්

(කොළඹ | ලංකාපුවත්) – කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

"ඩෙංගු මර්දනයේදී සාර්ථක ප්‍රතිඵල පෙන්වූ ‘වොල්බැකියා‘ ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට උපදෙස්"

හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළට

(කොළඹ | ලංකාපුවත්) – හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබේ.

"හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළට"

‘කීරි සම්බා‘ වෙනුවට පිට රටින් අලුත් හාල් වර්ගයක්

(කොළඹ | ලංකාපුවත්) – පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

"‘කීරි සම්බා‘ වෙනුවට පිට රටින් අලුත් හාල් වර්ගයක්"

යාපනයේ දැරියක් ඉන්දීය රියැලටි වැඩසටහනකින් ප්‍රථම ස්ථානයට

(කොළඹ | ලංකාපුවත්) – දකුණු ඉන්දීය රූපවාහිනී මාධ්‍යයේ ළමා සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානයට තේරී පත්වීමේ වාසනාව යාපනයේ කිල්මිසා උදයශීලන් නැමති දැරියට හිමි වී තිබේ.

"යාපනයේ දැරියක් ඉන්දීය රියැලටි වැඩසටහනකින් ප්‍රථම ස්ථානයට"

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළට

(කොළඹ | ලංකාපුවත්) – රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝගයක් නිකුත් කර තිබේ.

"විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළට"

IMF දෙවැනි වාරිකය ලැබීම ගැන ජුලී චන්ග් සතුට පළ කරයි

(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන දෙවැනි වාරිකය සඳහා අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කරයි.

"IMF දෙවැනි වාරිකය ලැබීම ගැන ජුලී චන්ග් සතුට පළ කරයි"