(කොළඹ, ලංකාපුවත්) – ජාතික ව්‍යසනයක්ව පවතින ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධව මහජනතාව දැනුවත් කිරීම අද (12) සිට ආරම්භ කෙරේ.
"ඩෙංගු මර්දනයට සියලු මාධ්‍ය එක්වෙයි"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – මාර්ග නිති උල්ලංඝනයේදී අයකරන දඩ මුදල් වැඩිකිරීමේ සාධාරණත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
"රථවාහන වැරදි සඳහා දඩ මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට"(කොළඹ, ලංකාපුවත්) – 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ඉල්ලුම් කළ සියලුම අයදුම්කරුවන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.
"උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් වෙයි"(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යය සහ අසල්වැසි රටවල් අතර මතු වී තිබෙන දේශපාලන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය යන්න සිය ස්ථාවරය බව ශ්‍රී ලංකා රජය පවසයි.
"කටාර් අර්බුදය ‘සාකච්ඡාවෙන් විසඳා ගන්න’"(කොළඹ, ලංකාපුවත්) – රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී තිබෙන වගකීම් කිසිලෙසකින්වත් පැහැර නොහරින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
"ඒකීයභාවය හා බෞද්ධාගම ගැන පැවරී ඇති වගකීම පැහැර හරින්නේ නැතැයි ජනපති කියයි"(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) පොළොන්නරුවේදී පැවැත්විණි.
"ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර"(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු වසංගතය පිටුදැකීමට සෞඛ්‍ය අංශ සාර්ථක වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරයි.
"ඩෙංගු වසංගතය පිටුදැකීමට සාර්ථක වැඩපිළිවෙළ රැසක්"(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාතේ අතහැර දැමු ඉඩම්වලින් අද (10) සිට ඉඩමේ වටිනාකමින් 2% ක දඩයක් අය කිරීමට තීරණය කර තිබේ.
"බස්නාහිර අතහැර දැමු ඉඩම්වලින් ඉඩමේ වටිනාකමින් 2% ක දඩයක්"(කොළඹ, ලංකාපුවත්) – අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
"අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවා – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූ ඇඳන් 40 කින් යුක්ත නවතම වාට්ටුවක් කොළඹ ජාතික රෝහලේ දී අද (10) විවෘත කෙරේ.
"ඩෙංගු ප්‍රතිකාරවලට ජාතික රෝහලට නව වාට්ටුවක්"