සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනපතිගේ හදිසි නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් විය.

"සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනපතිගේ හදිසි නිරීක්ෂණයට"

පාස්කු නඩුවෙන් හේමසිරිත් පූජිතත් නිදොස් කොට නිදහස්

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැර හැරීම ඇතුලු චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ති‍බේ.

"පාස්කු නඩුවෙන් හේමසිරිත් පූජිතත් නිදොස් කොට නිදහස්"

චීනය ට අගමැති මහින්දගෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – රටවල් අතර මිත්‍රත්ත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගි සිටි චීනය හේතුවෙන් අද වන විට සමස්ත ආසියාවම වෙනසකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"චීනය ට අගමැති මහින්දගෙන් පැසසුම්"

මේ වසරේ පළමු පනතට කථානායකගේ සහතිකය

(කොළඹ, ලංකාපුවත්) –මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය.

"මේ වසරේ පළමු පනතට කථානායකගේ සහතිකය"

කටුනායක ගුවන් තොටුපළේ පැකේජ ඒ ව්‍යාපෘතිය කඩිනම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයේ දි අවසන් කිරිමට රජය සිය විශේෂ අවධානය යොමු කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති ද නියමිත කාලයට අවසන් විය යුතු බවයි.

"කටුනායක ගුවන් තොටුපළේ පැකේජ ඒ ව්‍යාපෘතිය කඩිනම් වෙයි"

ඉටුකම අරමුදලට රු. මිලියනයක්

(කොළඹ, ලංකාපුවත්) – Cloud – 9 International Event ආයතනය, ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි.

"ඉටුකම අරමුදලට රු. මිලියනයක්"

ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළදුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

"ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්"

මහා භාරකාර දෙපාර්තමේන්තුව – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ ගිවිසුමකට එයි

(කොළඹ, ලංකාපුවත්) – අදට(13) යෙදී ඇති දිවංගත ශ්‍රීමත් ඩී.බී ජයතිලකයන්ගේ 154 වැනි ජන්ම දිනය වෙනුවෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ ගිවිසුමකට එළැඹීමට නියමිතය.

"මහා භාරකාර දෙපාර්තමේන්තුව – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ ගිවිසුමකට එයි"

17වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස “වව්නියා විශ්වවිද්‍යාලය” එක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

"17වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස “වව්නියා විශ්වවිද්‍යාලය” එක් වෙයි"

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගැටලු විසඳන්නැයි අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ දැනට පවතින ගැටලු විසඳීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පස්වරුවේ අග්‍රාමාත්‍ය ලේකම් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

"සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගැටලු විසඳන්නැයි අගමැතිගෙන් උපදෙස්"