(ලංකාපුවත් | කොළඹ) – ඉන්ධන ප්‍රමිතියේ යම් ගැටලුවක් පවතින්නේ නම් එම ඉන්ධන මිලට ගත් ස්ථානය ගැන වහාම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හෝ බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
"තෙල්වල ප්‍රමිතියේ ගැටලු ඇත්නම් ගත්ත තැන සංස්ථාවට කියන්න – බලශක්ති ඇමති"Category: HIGHLIGHTED
(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් වයිරසයට අමතරව රට තුළ තවත් වයිරස් උණ රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.
"කොවිඩ්වලට සමාන වයිරස් උණක් පැතිරෙනවා"(ලංකාපුවත් | කොළඹ) – ජාතික මල්වගා සංවර්ධන වැඩසටහනක් ඇරඹෙයි. සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව එය ක්‍රියාත්මක කරයි. මල්වගා ක්ෂේත්‍රය තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලිම ව්‍යාපෘතියේ අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
"දිවයින පුරා මල් වගාකරුවන්ට සහන"(ලංකාපුවත් | කොළඹ) – පසුගිය කන්නයේදී වගා හානි නිසා බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර තිබේ.
"වගා හානි සඳහා වන්දි ගෙවීමට රු.බිලියන 40ක්"(ලංකාපුවත් | කොළඹ) – හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචිත “THE CONFLICT THAT ELUDED PEACE” ග්‍රන්ථයේ මුල් පිටපත ඊයේ(24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්විණ.
"“THE CONFLICT THAT ELUDED PEACE” ග්‍රන්ථයේ මුල් පිටපත ජනපතිට"(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට, මුල්‍ය හා තාක්ෂණික උපදේශන සේවා සැපයීමට ඉදිරිපත්වේ.
"ලෝක බැංකුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව ඩිජිටල් සංවර්ධන මෙහෙයුමක්"(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සදහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තාක්‍ෂණික වාර්තාවක් සකස් කර ඇත.
"කොවිඩ් නව ප්‍රභේද සදහා මුහුණ දිය යුතු ආකාරය ගැන GMOA තාක්‍ෂණික වාර්තාවක්"(ලංකාපුවත් | කොළඹ) –දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.
"ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි දැනුම් දෙයි"(ලංකාපුවත් | කොළඹ) – ඩිජිටල් ජාතික හැදුනුම්පත නිකුත් කිරිමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හදුන්වා දීමට අපේක්ෂා කරන බව අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
"සෑම පුරවැසියෙකුට ම ඩිජිටල් පසුම්බියක්"නොමිලේ පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් – අගමැති
(ලංකාපුවත් | කොළඹ) – කිසිදු මුදලක් අය නොකර පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
"නොමිලේ පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් – අගමැති"