ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා

(ලංකාපුවත් | කොළඹ) – රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා පවසයි.

"ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා"

නවීකරණය කළ “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කෙරේ

(ලංකාපුවත් | කොළඹ) –නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

"නවීකරණය කළ “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කෙරේ"

රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

(ලංකාපුවත් | කොළඹ) – රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර තිබේ.

"රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි"

විදුලි බල සැපයුම පාලනය කිරීමට කටයුතු කළ යුතුයි

(ලංකාපුවත් | කොළඹ) – මාස එක හමාරකින් පමණ තෙල් ගෙන ඒමට විදේශ විනිමය සොයා ගත නොහැකි වුවහොත් රට පැය ගාණක අඳුරට යාමේ අවධානමක් තිබෙන බැවින් විදුලි බල සැපයුම පාලනය කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ යුතු බව බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

"විදුලි බල සැපයුම පාලනය කිරීමට කටයුතු කළ යුතුයි"

මාස්ක් නොදැම්මොත් තවත් රැල්ලක් අත ළඟ

(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් 19 වයිසරයේ විවිධ ප්‍රභේද බිහි වෙමින් ලොව පුරා තවත් රැල්ලක පෙර නිමිති පහළ වෙමින් තිබෙන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව ද තවමත් කොවිඩ් අවදානමෙන් මිදී නැති හෙයින් මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වසංගත විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.

"මාස්ක් නොදැම්මොත් තවත් රැල්ලක් අත ළඟ"

එක්සත් රාජධානියේ රාජ්‍ය ඇමති තරික් අහමඩ් සාමිවරයා සහ අගමැති අතර හමුවක්

(ලංකාපුවත් | කොළඹ) – එක්සත් රාජධානියේ දකුණු ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

"එක්සත් රාජධානියේ රාජ්‍ය ඇමති තරික් අහමඩ් සාමිවරයා සහ අගමැති අතර හමුවක්"

නව ජනපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් වැඩ භාරගනී

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරේ.

"නව ජනපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් වැඩ භාරගනී"

ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාගැනීමට තීරණාත්මක සහයක් දෙයි

(ලංකාපුවත් | කොළඹ) –ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා ඇතැයි කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

"ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාගැනීමට තීරණාත්මක සහයක් දෙයි"

විදේශ අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් නීලා වික්‍රමසිංහගේ දේහය කඩිනමින් ශ්‍රී ලංකාවට

(ලංකාපුවත් | කොළඹ) – මිලානෝහි කොන්සාල් ජෙනරාල් ප්‍රවීන ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පල කර සිටියි.

"විදේශ අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් නීලා වික්‍රමසිංහගේ දේහය කඩිනමින් ශ්‍රී ලංකාවට"

රට මුහුණ දී සිටින අභියෝග ජයගැනීමට එක් වන්නැයි ජනපතිගෙන් ආරාධනා

(ලංකාපුවත් | කොළඹ) –රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටී.

"රට මුහුණ දී සිටින අභියෝග ජයගැනීමට එක් වන්නැයි ජනපතිගෙන් ආරාධනා"