(කොළඹ, ලංකාපුවත්) –මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 09 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 101.44 ක සංචාරක ආයෝජන අනුමැතිය සදහා ඉදිරිපත් වෙයි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92.176 සංචාරක ආයෝජන අනුමත කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
"ඇමෙරිකා ඩොලර් මිලියන 101.44 ක සංචාරක ආයෝජන අනුමැතියට"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල දී ඉතා විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුව තිබේ.
"‘මැණිකේ මගේ හිතේ‘ ජනපති ඉදිරියේ ගායනා කල යොහානි"(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.
"හරිත කෘෂිකර්මාන්තය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනෝෆාම් එන්නත ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස කෝටිය ඉක්මවා ඇත.
"ශ්‍රී ලංකාවේ ‘සයිනෝෆාම්‘ මාත්‍රාව සම්පූර්ණ කළ පිරිස කෝටිය ඉක්මවයි"(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (15) උපදෙස් දුන්නේය.
"මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති වසර අවසන් වීමට පෙර නිම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්"(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුමට සමඟාමීව දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” නිර්මාණ ග්‍රන්ථය එළිදැක්වීම අද (15) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
"දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” අගමැතිට පිළිගන්වයි"(කොළඹ, ලංකාපුවත්) –දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
"පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ"(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
"කොවිඩ් ආසාදිත රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
"ශ්‍රී ලංකාව අවදානම් කලාපයෙන් එළියට එයි"(කොළඹ, ලංකාපුවත්) –පසුගාමී ග්‍රාමීය ප්‍රාදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුලු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ජෙරන්ලි එස්කෙඩාල් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ෆ්ග්‍රිජ් මහත්මිය අතර හමුවක් පසුගියදා(12) පැවැත්විණි.
"නැගෙනහිර පළාතේ ආයෝඡන අරඹන්නැයි නෝර්වේ සහ නෙදර්ලන්ත තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක්"