‘අදානි පෝට්ස්’ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම හා එහි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ලබාදෙන ලද අනුමැතිය අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද අභිලාශය ප්‍රකාශ කිරීමේ ලිපියක් ඉන්දියාවේ විශාලතම වරාය හා කාර්ය සම්පාදන සමාගම සහ අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම අනුබද්ධ සමාගමක් වනඅදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් (Adani Ports and Special Economic Zones – APSEZ) සමාගම…

"‘අදානි පෝට්ස්’ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වෙයි"

ගෑස් මිල ගැන අගමැතිගේ ස්ථාවරය දැනුම්දෙයි

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17)අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

"ගෑස් මිල ගැන අගමැතිගේ ස්ථාවරය දැනුම්දෙයි"

පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි

(කොළඹ, ලංකාපුවත්) –පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි.ඒ අනුව පොල් ගස ගස් හෙලීමේ පනතට ඇතුලත් කෙරේ. දැනට මෙම පනත මඟින් කොස්, දෙල් හා තල් ගස් කැපීමට අවසර ලබාගැනීම අනිවාර්ය කර තිබේ. මේ වසර තුල මේ සඳහා අවශ්‍ය පියවර ගැනෙන බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි.

"පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි"

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” ලොව ඉස්තරම්ම සන්නාමය කරමු – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශ කළේය.

"“මේඩ් ඉන් ශ්‍රී ලංකා” ලොව ඉස්තරම්ම සන්නාමය කරමු – අගමැති"

ඇඟලුම් ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

"ඇඟලුම් ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක්"

බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(15) බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

"බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක්"

සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට මිලියන 10,000ක මුදලක්

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධිලාභීන් ආදායම් ලාභීන් බවට පත්කිරීම සදහා වන වැඩපිළිවෙල යටතේ රු මිලියන 10,000ක මුදලක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සදහා මේවන විට වෙන්කොට ඇති බව සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට මිලියන 10,000ක මුදලක්"

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය එළිදැක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මහා ශිව රාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12 කින් සමන්විත හින්දු විශ්වකෝෂය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09)අරලියගහ මන්දිරයේ දී එළිදැක්විණි.

"සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය එළිදැක්වෙයි"

සෙසු දිස්ත්‍රික්කවල එන්නත්කරණය සිදුවන්නේ කොළඹ සහ ගම්පහ අවසන් වූ පසුයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බැහැර ප්‍රදේශවල ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදුවන්නේ එම දිස්ත්‍රික්ක දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අවසන්වූවාට පසුව බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

"සෙසු දිස්ත්‍රික්කවල එන්නත්කරණය සිදුවන්නේ කොළඹ සහ ගම්පහ අවසන් වූ පසුයි"

මාතර නගරය විධිමත් කිරීම අගමැතිගේ අවධානයට

(කොළඹ, ලංකාපුවත්) –මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් එහි පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(09) උපදෙස් දුන්නේය.

"මාතර නගරය විධිමත් කිරීම අගමැතිගේ අවධානයට"